ගාල්ල රිපන් බාලිකා විදුහලේ පැරණි තාප්පයක් අද සවස කඩා වැටීමෙන් සිසුවියන් හය දෙනකු කරාපිටිය රෝහලට ඇතුළත් කළ බව ගාල්ල පොලිසිය කියයි. කරාපිටිය රෝහල් ප්‍රකාශකයෙක් පැවැසුයේ සිසුවියන්ගේ තත්ත්වය බරපතල නොවන බවත් සුළු තුවාල ලබා ඇති බවයි.
රිපන් තාප්පය සිසුවියන් හයක් රෝහලට යවයි
Recommended Articles