(දිලිප් ජයසේකර)
අම්බලන්තොට රිදීගම සෆාරි උද්‍යානය අලුත් අවුරුදු දිනවල ද සංචාරකයන් වෙනුවෙන් සියලු පහසුකම් සහිතව විවෘතව පවතින බව එහි අධ්‍යක්ෂක කසුන් හේමන්ත අමරසිංහ මහතා පවසයි.