රිතික් නැවත සුසෑන් එක්ක


2017-02-13-ent-145

බොලිවුඩ් නළු රිතික් රෝෂන්ගේ පවුල් ජීවිතය පිළිබඳව බොහෝ සේ කතාබහට ලක්විය. ඒ ඔහුගේ බිරිඳ වන සුසෑන් ඛාන් ඔහුගෙන් වෙන්වීමත් සමගය. ඔවුන් දෙදෙනා දික්කසාද නඩු මාර්ග ඔස්සේද වෙන්වීමට උත්සහගත් බවද සඳහන් වෙයි. කෙසේ නමුත් නැවතත් ඔවුන් දෙදෙනා එකට ජීවත් වන බව ඉන්දියානු මාධ්‍ය සඳහන් කර සිටියි. ඔවුන් නැවත එකට ජීවත් වීමට තීරණය කළාද යන්න බොහෝ දෙනාට ගැටලුවක් වී තිබෙන බවද මෙහි සඳහන් වෙයි.

 

 2017-02-13-ent-146
2017-02-13-ent-148