රිතික් රෝෂන් තම පවුලෙන් වෙන්ව ජීවත් වන බව කවුරුත් දන්න කතාවකි. එහෙත් මෙවර ඔහු නව වසර සමරා ඇත්තේ ඔහුගේ දරුවන් සමගය. ඩුබායි ගොස් තම දරුවන් සමග කාලය ගත කරපු නිසා මේ අවුරුද්ද සතුටින් ආරම්භ කරන්න පුළුවන් වුණා කියලා ඔහු පවසා ඇත.