රිඩෙම්ප්ෂන් සෝන්ග්


බොබ් මාලේගේ අතිජනප්‍රිය ගීයක් ඔබට මෙහි අසන්නට ලැබෙනවා. එය ගයන්නේ මේ වන විට ඇමෙරිකාවේ ජීවත්වන කලක් ලංකාවේ යටි පෙළ සංගීත කණ්ඩායම් අතර බැබලුණු වැගන් පාක් කණ්ඩායමේ නායක බුද්ධි ද මැල් විසින්. ගීතය මෙන්ම වාදනයත් ඔහුගේ හැකියාවන් මනාව පෙන්වනවා.

 

රචින්ත ජයවර්ධන