රිච්මන්ඩි සිසුවෙක් අනතුරකින් මරුමුවට


ගාල්ල රිච්මන්ඩ් විදුහලේ හෙට බදාදා පැවැත්විමට නියමිත නිවාසාන්තර ක්‍රීඩා තරඟාවලියට පුවක් ගසක් කැපීමට ගොස් තුවාල ලැබු  ප්‍රදීප් මදනායක(17) සිසුවා  ගාල්ල කරාපිටිය රෝහලේදී මරුමුවට පත් විය.

ඔහු 31 වෙනිදා එම අනතුරට ලක් වී  රෝහලට ඇතුලත් කළත් සඳුදා මිය ගිය බව දැන් වු බවත් මව්පියෝ කියති.