මහින්ද ආදි සිසුන් පිටියට කඩා වැදීම හේතුවෙන් අරතමග නතරවූ රිච්මන්ඩ් - මහින්ද ආදරවන්තයන්ගේ ක්‍රිකට් තරගයේ ජයග්‍රහණය රිච්මන්ඩ් විද්‍යාලයට පිරිනැමිණි. රිච්මන්ඩ් විද්‍යාලය අවසන් වරට තරඟයක් ජයගෙන සිටියේ 1969 දී ය. මහින්ද ආදි සිසුන් යැයි කියන පිරිසක් පිටියට කඩා වැදී පොලීසිය දෙසට ගල් මුල් එල්කළ අතර පොලීසිය කිහිප වරක් මහින්ද ආදි සිසු කූඩාරම දෙසට කඳුළු ගෑස් ගැසීය.

