‘හැරී පෝටර්’ චිත්‍රපටයේ වර්නන් ඩල්සිගේ චරිතයට පණ පෙවූ රිචඩ් ග්‍රිෆිත්ස් කලා කරුවා පසුගිය 28 දා අභාවප්‍රාප්ත විය. පෞද්ගලික රෝහලක හදවත් සැත්කමක් අතරතුරදී මියයන විට ඒ මහතා 65 වන වියේ පසුවිය.