හොරණ පොකුණු විට හා ගල් ඒදඬුගොඩ රෑ තුනකදී සතොසක්ද, සුපිරි වෙළද සලක්ද, නිමි ඇඳුම් සාප්පුවක්ද එකම ආකාරයට කඩා කිරිපිටි , චීස් ,බටර් හා නිමි ඇඳුම් සොරාගෙන ඇත.
සැකකරුවන් කිසිවකුත් අල්ලාගෙන නැත.