රැයකදි 1000ක් පොලිසියට කොටු : 46ක් අයි ආර් සී


බස්නාහිර පළාතේ පොලිස් ස්ථාන 110 ආවරණය වන පරිදි ඊයේ (13) රාත්‍රී සිදු කළ අපරාධ මැඩලීමේ මෙහෙයුමකින් පුද්ගලයින් 1262ක් අත්අඩංගුවට ගත් බව පොලිස් මුල්සථාන ඒකකය කියයි.