රැඳවුම් කඳවුරේ සිටියත් විභාගය ලියති


සිරකරුවන් වෙනුවෙන් වෙන් වු එකම පාසල වන වටරැක සූනිත විද්‍යාලයයේ ඉගෙනුම ලබන  රැදැවියන් 16 දෙනකු අද අපොස (සාපෙළ) විහාගය සඳහා පෙනී සිටියහ.

මෙම පාසලේ  සිසුහු 60 දෙනෙකු අධ්‍යාපනය ලබති.

vlcsnap-2014-12-09-12h26m51s145