ප්‍රසිද්ධ රැගුම් පාලක මණ්ඩලයේ නව ගොඩනැගිල්ලකට මුල්ගල තැබීම අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ ප්‍රධනත්වයෙන් අද 08 ප්‍රසිද්ධ රැගුම් පාලක මණ්ඩලය දී පැවැත් විණි.
එහිදී අමාත්‍යවරයා නව ගොඩනැගිල්ල සදහා මුල්ගල තැබීම සිදුකළේය. මෙම අවස්ථාවට පාර්ලිමේන්තු ප්‍රතිසංස්කර හා ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක, මහාචර්ය සුනිල් ආරියරත්න, වික්ටර් රත්නායක යන මහත්වරු ඇතුළු පිරිසක් සහභාගී වූහ.





