රැකියා විරහිත උපාධිධාරී සංගමය මානව හිමිකම් යයි


රැකියා විරහිත උපාධිධාරී උද්ඝෝෂණයට පසුගිය 16 වැනිදා පොලිස් ප්‍රහාරයක් එල්ල කිරීමෙන් හා තම සාමාජිකයන් තිදෙනකු අත්අඩංගුවට ගැනීමෙන් මානව හිමිකම් කඩවූ බව කියමින් එම සංවිධානයේ කැඳවුම්කරු ධම්මික මුණසිංහ මහතා ඇතුළු පිරිසක් අද (19) කොළඹ මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක් බාර දුන්හ.

නීතිඥ චතුර වෙත්තසිංහ ඇතුළු සංගමේ 6 දෙනකු එහි ගියේය.

hrc_2101621922 hrc_2101621923 hrc_2101621924