රැකියා ගන්න බොරුකාරයන්ට අහුවෙන්න එපා


රජයේ රැකියා දෙන බව පවසමින් මුදල් ගන්නා පුද්ගලයන්ට අසු නොවන්නැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී බුද්ධික සිරිවර්ධන මහතා මහ ජනතාවට අවවාද කරයි.

බදුල්ලේ කතක රැකියා දෙන බව කියමින් විසි පස් දෙනකුගෙන් මුදල් වංචා කර ඇතැයි ඔහු කියයි.