රැකියා ඉල්ලා කඳුළු ගෑස් කති


රැකියා විරහිත උපාධිධාරීන්ගේ සංගමය සංවිධානය කරන විරෝධතා පාගමනක් කොළඹ කොටුවෙන් අද (16) ආරම්භ විය.

ලෝටස් වටරවුම දක්වා විරෝධතා පුවරු ප්‍රදර්ශනය කරමින් ඔවුහු ඉදිරියට පැමිණෙමින් සිටිද්දී ඕල්කට් මාවත හිල්ටන් හෝටලය අසලදී පොලිසිය ජල ප්‍රහාර හා කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කළේය.

මේ වන විට උද්ඝෝෂකයෝ සෙරමික් වටරවුම අසල රැඳී සිටිති.

graduates_20162168551 graduates_20162168552 graduates_20162168553 graduates_20162168554 graduates_20162168555 graduates_20162168556 graduates_20162168557RDS_8636 RDS_8694 RDS_8696 RDS_8715 RDS_8730 RDS_8731 RDS_8732 RDS_8733 RDS_8736 RDS_8745 RDS_8768