මාතර මහ රෝහලේ වැසිකිළියක විසිහත් හැවිරිදි එක්දරු මවකට අතවර කිරීමට තැත් කළැයි සැකපිට එම රෝහලේ පෞද්ගලික ආරක්ෂකයකු (22) අත්අඩංගුවට ගත් බව මාතර පෙලීසිය කියයි.
සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.