රැකව මුහුදේ යාත්‍රාවක් ගිනි ගනී


 

තංගල්ල රැකව මුහුදේ යාත්‍රාවක් ගිනි ගනිතියි පොලිසිය කියයි. නාවික හමුදාව එහි ළඟා වෙමින් සිටියි.