රාහුල සිසුවා කණුවේ වැදී මරුට


මාතර රාහුල විද්‍යාලයේ උසස් පෙළ සිසුවකුගේ යතුරු පැදිය විදුහල අසල පාරේ විදුලි කණුවක ගැටීමෙන් සිසුවා අද (10) උදෑසන මරුමුවට පත් විය.