මාතර රාහුල විද්‍යාලීය 80 කණ්ඩායමේ වාර්ෂික සුහඳ හමුව හා මහ සභා රැස්වීම හෙට (19) පස්වරු 6.30 ට මාතර , කාලිදාස පාරේ “පර්ල් පැලස්හී ” දී පැවැත්වීමට නියමිතය.
නජිත් - 0714462455, සිල්වා 0717910171, සිල්වා - 0773621840 දුරකථන අංක වලින් වැඩි විස්තර දැන ගත හැකිය.

