රාවණා බලේ ලේකම් කාර්යාලය වටලයි


වර්තමානයේ දී බුදු දහමට එරෙහිව ක්‍රියාත්මක වන කුමන්ත්‍රණ සම්බන්ධයෙන් ගත යුතු පියවර පිළිබඳව අග්‍රාමාත්‍යවරයා සහ ජනාධිපතිවරයාගේ නියෝජිතයකු සමඟ සාකච්ඡාවකට අවස්ථාවක් ලබා දෙන්නැයි අවස්ථා කිහිපයක දීම ඉල්ලා සිටියත් දෙන බව කීවත්, එය ඉටු නොවූ බව කියමින් රාවණා බලයේ භික්ෂූන් වහන්සේලා පිරිසක් අද (30) පෙරවරුවේ බුද්ධ ශාසන අමාත්‍යංශයට පැමිණ පැයක් පමණ ලේකම්ගේ කාමරයට වී සිටියහ.

_DSC0406 _DSC0419 _DSC0429 _DSC0465