රාවණා ඇල්ල වනජීවී රක්ෂිතයට ගිනි තැබූ බව කියන තරුණයන් 5 දෙනකු අත්අඩංගුවට ගත් බව වනජීවී නිලධරයෝ කියති.
විනෝදය සඳහා එසේ කළ බව ඔවුන් කියා ඇත. පැතිර යන ගින්න වැළැක්වීමට වනජීවී නිලධරයෝද ගැමියෝ ද වෙහෙසෙති. බොහෝ විට රක්ෂිත ගිනි තබනුයේ සතුන් දඩයම් කරගැනීමට බව කියති.

