රථවාහන පාලන රාජකාරියේ සිටි කොස්තාපල්වරයකුගේ තාවකාලික රියදුරු බලපත්‍ර පොත හා දඩ පත්‍රිකා පොත සොරකම් කර එම බලපත්‍ර භාවිත කර රිය පැදවූ බව කියන ත්‍රීරෝද රථ රියදුරකු අත්අඩංගුවට ගත් බව දෙහිවල පොලිසිය කියයි.
රත්මලානේ පදිංචි සැකරකුගේ නිවසේ ඇදක් යට සඟවා තිබූ එම පොත් දෙක ද පොලිසිය සොයාගෙන ඇත.