ජනප්‍රිය කොලිවුඩ් සිනමා නළු රාම් චරන් පසුගියදා ඉන්දියාවේ හයිද්‍රාබාද් නගරයේ පැවැති කිලෝ මීටර් 10ක් දුර සුහද මැරතන් තරගයකට එක්වු බව සඳහන්වනවා.
හයිද්‍රාබාද් සෞඛ්‍ය දෙපාර්තුමේන්තුව විසින් සංවිධානය කරන ලද සෞඛ්‍ය සුවතා වැඩසටහනක් සඳහා පැවති මෙම මැරතන් තරගය සඳහා රාම් චරන්ට අමතරව ඉන්දීය සුපිරි ටෙනිස් ක්‍රීඩිකා සානියා මිර්සාද එක්ව සිටියා.
හයිද්‍රාබාද් නගරයේ පැවැති මෙම මැරතන් තරගය සඳහා විශාල ජනකායක්ද පැමිණි සිටි අතර, රාම් චරන්ට මෙන්ම සානියාටද ඉහළ රසික ප්‍රතිචාර ලැබුණ බවද වාර්තා වෙනවා.