
අල්ලස් කොමිසම විසින් ගොනුකර තිබූ නඩුවකට පෙනී සිටීමට කොළඹ මහාධිකරණය හමුවේ පෙනී සිටි හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න රිමාන්ඩ් බාරයේ තැබීමට මහාධිකරණ විනිසුරු ලංකා ජයරත්න මෙනෙවිය නියෝග කළාය.
කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස ද මහේස්ත්‍රාත්වරිය නියම කළාය.

