රාජාංගනයේ බසයක් ඇළට


රාජාංගනයේ පාළුගමදී පෞද්ගලික බසයක් ඇළකට පෙරළී ඇඟළුම් සේවිකාවන් සිව්දෙනකු තුවාල ලබා ඇතැයි පොලිසිය කියයි. මේ අතර රාජාංගන ජලාශයේ වාන් දොරටු 4 ක් ද විවෘත කර ඇත.