කැබිනට් නොවන අමාත්‍යවරු
01- හර්ෂ ද සිල්වා මහතා - පොදු සැපයීම් හා ආර්ථීක ප්‍රතිසංස්කරණ අමාත්‍ය
02- අජිත් පී. පෙරේරා මහතා - ඩිජිටල් යටිතල පහසුකම් හා තොරතුරු තාක්ෂණ අමාත්‍ය
03- සුජීව සේනසිංහ මහාතා - විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍ය
රාජ්‍ය අමාත්‍යවරු
04- රන්ජන් රාමනායක මහතා - මහාමාර්ග හා මාර්ග සංවර්ධන රාජ්‍ය අමාත්‍ය
05- විජයකලා මහේෂ්වරන් මහත්මිය - අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය
07- ඉරාන් විරක්‍රමරත්න මහතා - මුදල් රාජ්‍ය අමාත්‍ය
09- වසන්ත අලූවිහාරේ මහතා - කෘෂිකර්ම, වාරිමාර්ග සහ ග්‍රාමීය ආර්ථීක කටයුතු රාජ්‍ය අමාත්‍ය
10- ලකී ජයවර්ධන මහතා - නගර සැලසුම් හා ජල සම්පාදන රාජ්‍ය අමාත්‍ය
12- රුවන් විජයවර්ධන මහතා - ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය
14- අශෝක අබේසිංහ මහතා - ප්‍රවාහන හා සිවිල් ගුවන්සේවා රාජ්‍ය අමාත්‍ය
16- එච්.එම්.එම්. හාරීස් මහතා - පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය
17- අමීර් අලී මහතා - කෘෂිකර්ම, වාරිමාර්ග සහ ග්‍රාමීය ආර්ථීක කටයුතු රාජ්‍ය අමාත්‍ය
18- දිල්ප් වෙදආරච්චි මහතා - ධීවර සහ ජලජ සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය
20- වඩිවෙල් සුරේෂ් මහතා - වැවිලි කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය
21 අනෝමා ගමගේ මහත්මිය - ඛනිජ තෙල් සම්පත් සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය
23- නලින් බණ්ඩාර ජයමහා මහතා - සංවර්ධන උපාය මාර්ග සහ ජාත්‍යන්තර වෙළෙඳ නියෝජ්‍ය අමාත්‍ය
24- අජිත් මාන්ප්පෙරුම මහතා - පරිසර නියෝජ්‍ය අමාත්‍ය
26- බුද්ධික පතිරණ මහතා - කර්මාන්ත හා වාණිජ්‍ය කටයුතු නියෝජ්‍ය

