රාජ්‍ය මාධ්‍යවල වැඩ බලන්න අලුත් ප්‍රධානීන්


ප්‍රධාන රාජ්‍ය මාධ්‍ය ආයතනයනවලට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් වැඩ බලන සභාපතිවරුන් පත් කරනු ලැබ ඇත.
 
නීතිඥ සරත් කෝන්ගහගේ මහතා- වැඩබලන සභාපති -ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව
 
ආචාර්ය සෝමරත්න දිසානායක මහතා - වැඩබලන සභාපති- ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව
 
වසන්ත ප්‍රිය රාමනායක මහතා - වැඩබලන සභාපති- සි/ස එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගම