රාජ්‍ය මාධ්‍යයේ මඩවළ සුද්ද කරන්න යයි


නව රජයේ සිය දින වැඩ පිළිවෙළට රජයේ මාධ්‍ය මඩ වගුර පිරිසිදු කරන බව ජනමාධ්‍ය ඇමැති ගයන්ත කරුණාතිලක මහතා පැවැසීය.

ඒ අතරම දවසට එක් වර බැගින් පරාජිත රජයේ දුෂණ හා නාස්තිය ජනතාවට පෙන්වන බවත් අරලියගහ මැදුර අසල ඉදිකර සුඛෝපභෝගී මැදුර ගැන හෙළිදරවු කරන බවත් ඒ මහතා කීවේය.

50 51 52