ඇතැම් රාජ්‍ය නොවන සංවිධාන කියන අන්දමට රට ආණ්ඩු කිරීමටවත්, ති‍්‍රවිධ හමුදා සාමාජිකයින්ට චෝදනා පත‍්‍ර ගෙන ඒමටවත්, නඩු ඇසීමටවත් සූදානම් නැතැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අවධාරණය කරයි.
පලාලි ගුවන් හමුදා කඳවුරේ නිරීක්ෂණ චාරිකාවක නිරතවීමෙන් අනතුරුව එහිදී ති‍්‍රවිධ හමුදා සහ පොලිස් සාමාජිකයින් අමතමින් ජනාධිපතිවරයා මේ බව කීවේය.

