තීරු බදු රහිත වාහන බලපත්‍රය අහෝසිකිරීම ඇතුළු අයවැය යෝජනා කිහිපයක් ඉල්ලා අස්කර ගන්නැයි රජයට බල කිරීම සඳහා සියලුම දීප ව්‍යාප්ත සේවා හා මාණ්ඩලික නිලධාරීන්ගේ වෘත්තීය සංවිධාන එකමුතුව අද මාධ්‍ය සාකච්ඡාවක් කැඳවා තිබිණි.
කොළඹ විද්වත් වෘත්තී්‍ය වේදීන්ගේ සංගමයේ දී මේ සාකච්ඡාව පැවැත්විණි. වසර දහයක් රාජ්‍ය සේවයේ වැටුප් වැඩි වීමක් ලබා නොදීම කෙරෙහි ද ඔවුන්ගේ අවධානය යොමුව තිබිණි.රාජ්‍ය සේවයේ විශ්‍රාම වැටුප 2016 සිට අහෝසි කිරීම සම්බන්ධව ද එහිදී කරුණු දැක්විණි.
(ඡායාරූප හා වීඩියෝ - ලහිරු හර්ෂණ)


