පැලවත්ත අකුරේගොඩ ආරක්ෂක හමුදා මුලස්ථානයේ ඉදි කිරීම් පිරික්සීමට ආරක්ෂක රාජ්‍ය ඇමැති රුවන් විජයවර්ධන මහතා ආරක්ෂක හමුදා ප්‍රධානීන්ද සමඟ අද (05) ගියේය.
යුද ,නාවික හා ගුවන් හමුදා මුලස්ථානය සඳහා වන මෙම සංකීර්ණය මහින්ද රාජපක්ෂ රජයේ ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මුලිකත්වයෙන් ඇරැඹිණි.










