අයි. පී. එල්. තරගාවලියේ තරග 8ක් අවසානයේ ප‍්‍රසාද ලකුණු ලැයිස්තුවේ පෙරමුණ ගැනීමට රාජස්ථාන් රෝයල්ස් පිල සමත් වී සිටී.
කණ්ඩායම | තරග | ජය | පරාජ | ප‍්‍ර.ලකුණු | ශු.ල.වේ |
රාජස්ථාන් රෝයල්ස් | 2 | 2 | 0 | 4 | +0.600 |
සන්රයිසර්ස් හයිද්‍රබාද් | 2 | 2 | 0 | 4 | +0.550 |
කිංග්ස් 11 පංජාබ් | 1 | 1 | 0 | 2 | +3.158 |
මුම්බායි ඉන්දියන්ස් | 2 | 1 | 1 | 2 | +0.175 |
රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් | 2 | 1 | 1 | 2 | +0.050 |
කොල්කටා නයිට් රයිඩර්ස් | 2 | 1 | 1 | 2 | -0.231 |
දිල්ලි ඩෙයාර් ඩෙවිල්ස් | 2 | 0 | 2 | 0 | -0.403 |
චෙන්නායි සුපර් කිංග්ස් | 1 | 0 | 1 | 0 | -0.450 |
පූනේ වොරියර්ස් | 2 | 0 | 2 | 0 | -1.915 |