මහින්ද රාජපක්ෂ හිටපු ජනපතිගේ පවුලේ සාමාජිකයන් හා ව්‍යාපාරිකයන් අතර පැවැති දූෂණ චෝදනා ගැන පරීක්ෂණ පවත්වන ලෙස ජාතික හෙළ උරුමය නව රජයෙන් ඉල්ලයි.
නව රජයේ ඇමැති මණ්ඩලය පත් කළ පසු මේ සම්බන්ධයෙන් වහා පියවර ගත යුතුයැයි ජාතික හෙළ උරුමයේ මහ ලේකම් චම්පික රණවක මහතා කියයි.
රාජපක්ෂ පවුල සමග විවිධ ගනුදෙනු වලින් අයුතු ලාබ ලැබූ ව්‍යාපාරිකයන්ගේ ලැයිස්තුවක් තමා ළඟ ඇතැයි රණවක මහතා කියයි.

