හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පියාණන් වූ අභාවප්‍රප්ත ඩී.ඒ. රාජපක්ෂ මහතාගේ 48 වැනි ගුණ සමරුව තංගල්ල ඩී.ඒ. රාජපක්ෂ පිළිරුව අසලදී අද පැවැත්විණි. මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන කුමාර වෙල්ගම, ඩලස් අලහප්පෙරුම, විදුර වික්‍රමනායක, විමල් වීරවංශ, දිනේෂ් ගුණවර්ධන, බන්දුල ගුණවර්ධන ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රිවරු ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට එක් වූහ.




