අඟහරුවාදා රාත්‍රියේ රාජගිරිය මොරගස්මුල්ලේ සැඩ සුළඟකින් ගස් කඩා වැටී ගෙවල් 50කට හා වාහන 10කට පමණ හානි සිදුවී ඇතැයි කෝට්ටේ ප්‍රාදේශීය ලේකම් අමල් විජේසූරිය මහතා කියයි.
එම ප්‍රදේශයේ විදුලියද විසන්ධි වී තිබේ.