රාජගිරිය විදුහල්පති කළුබෝවිල රෝහලට


දින පහක් තිස්සේ අතුරුදන්ව සිටි රාජගිරිය හේවාවිතරණ විදුහල්පති ජයවර්ධනපුර රෝහලේ සිට කළුබෝවිල රෝහලට මාරු කරනු ලැබීය.

වෙනත් රෝග ඇත්දැයි වැඩිදුර පරීක්ෂා කිරීමට ඔහු මාරු කළ බව රෝහල් ආරංචි කියයි.