රාජකීය විද්‍යාලයීය රග්බි සංකීර්ණයේදී අද (11 වැනිදා) පැවැති සිංගර් කුසලාන අන්තර් පාසල් රග්බි තරගයකදී ශාන්ත ජෝෂප් පිල ලකුණු 14-7 කින් පරාජය කිරීමට කොළඹ රාජකීය විද්‍යාලය සමත් විය.
‘ඒ’ කොටසේ තරගයක් වූ මෙහිදී රාජකීය විදුහල් පිල උත්සාහක දිනුමකින් සහ දඬුවම් පහර 3 කින් ලකුණු ලබාගත් අතර ශාන්ත ජෝෂප් පිල ගෝල දිනුමක් ලබාගත්තේය.