රාජකීයයන්ට විද්‍යාගාරයක්


කොළඹ රාජකීය විද්‍යාලයේ 2003 කණ්ඩායම, ඇනලිටිකල් ඉන්ට්‍රමන්ට්ස් පෞද්ගලික සමාගම සහ බ්‍රිතාන්‍යයේ වෙසෙන රාජකීය විද්‍යාලයීය ආදි ශිෂ්‍යයන්ගේ සංගමයේ අනුග්‍රහයෙන් ප්‍රතිසංස්කරණය කළ රසායන විද්‍යාගාරය විවෘත කිරීමේ උත්සවය නියෝජ්‍ය අමාත්‍ය හර්ෂ ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

විදුහල්පති බී.ඒ.අබේරත්න, රාජකීය විද්‍යාලයේ ආදි ශිෂ්‍ය සංගමයේ සභාපති අතුල මුණසිංහ, රාජකීය විද්‍යාලයීය 2003 කණ්ඩායමේ සභාපති කසුන් අන්ද්‍රාහෙන්රි ද ඊට එක්ව සිටියහ.

royal_2016219754 royal_20162197542 royal_20162197543