කොළඹ අනුරාධපුර දුම්රියේ විදුලි දෝෂයක් හට ගැනීම නිසා රාගම දුම්රිය පොළේ නැවැත්වූ බවත්, දුම්රිය මැදිරියකින් දුම් දමන්නට වූ බවත්, දුම්රිය කාර්මිකයන් ඊට හේතුව සොයන බවත් දුම්රිය මගීහු කියති.