රාගම වෛද්‍ය සිසුහු වීදී බසිති


මාලබේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය සම්බන්ධයෙන් පාලිමේන්තු අනුකාරක සභාව පාර්ලිමේන්තුවට දුන් නිර්දේශයට විරෝධය පළ කරමින් රාගම රෝහල ඉදිරිපිට අද (25) වෛද්‍ය සිසුහු  උද්ඝෝෂණයක් ඇරඹුහ.