රාගම වෙද සිසුහු වීදි බසිති


පෞද්ගලික විශ්ව විද්‍යාල ආරම්භ කිරීමට විරෝධය පළ කරමින් රාගම වෛද්‍ය පීඨයේ සිසුහු එම පරිශ්‍රයේ සිට රාගම ගුවන් පාලම තෙක් පාගමනින් පැමිණ උද්ඝෝෂණයක් පැවැත්වූහ.