අත් අඩංගුවට ගෙන රිමාන්ඩ් කෙරුණු හිටපු ඇමැති සරණ ගුණවර්ධනගේ යකඩ ගනුදෙනුවට සම්බන්ධ යැයි කියන අත්තනගල්ල ප්‍රාදේශිය සභා මන්ත්‍රීවරයකු අත් අඩංගුවට ගැනීමට රහස් පොලිසිය මේ වන විට එහි යමින් සිටින බව පොලිසිය කියයි.
ඔහු හිටපු ඇමැති බැසිල් රාජපක්ෂ මහතාගේ සම්බන්ධීකරණ ලේකම්වරයකුව සිටි බවද කියති.

