රහස් පොලිස් අධ්‍යක්ෂවරයාගේ මූලිකත්වයෙන් යුත් රහස් පොලිස් කණ්ඩායමක් මොහාන් පීරිස් අග විනිසුරුගෙන් අද ප්‍රශ්න කළ බව මහජන සාමය හා ක්‍රිස්තියානි කටයුතු පිළිබඳ ඇමැති ජොන් අමරතුංග මහතා කියයි.
ජනපතිවරණය පැවැති පසුගිය ජනවාරී අට වැනිදා ඔහු අරලියගහ මන්දිරයට ගොස් සිටි බව කියන සිද්ධිය ගැන පිළිබඳව රහස් පොලීසිය ඔහුගෙන් මෙම ප්‍රශ්න කිරීම කැර ඇත.

