බදුල්ල ශාන්ත ජේම්ස්වත්තේ දී වැඩි මල් සහෝදරයා බාල සහෝදරයාට පිහියෙන් ඇන්නැයි පොලිසියට පැමිණිලි කර ඇත.
දැනගන්නට ඇති පරිදි අයියා නොකමැති පක්ෂයකට මල්ලි ඡන්දය දී ඇතැයි කියමින් ඔහු මල්ලීට පිහියෙන් ඇන ඇතැයි ද, ඔහුගේ තත්ත්වය බරපතල නැතැයි ද පොලිසිය කියයි.