රසායන විද්‍යා ප්‍රශ්න පත්තරේ කෑල්ලක් හැළේ


උතුරු මැද පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවෙන් තඹුත්තේගම මැදි විදුහල් මධ්‍යස්ථානයට යැවූ අපොස උසස් පෙළ රසායන විද්‍යා ප්‍රශ්න පත්‍රය සිසුනට බෙදා දී ඇත්තේ ප්‍රශ්න පහක් අඩුවෙනි.