රස පරික්ෂක ගින්නට හේතු හොයයි


පිළියන්දල සිව් මහල් රෙදි පිළි ගබඩාවේ ඉහළ මහල තුනකම රෙදි මුළු මනින්ම විනාශ වී ඇතැයිද, ගින්න හටගෙන පැයක් යන තුරු ගිනි නිවන අංශ වලට දැනුම් දී නැතැයිද පොලිසිය කියයි.

රජයේ රස පරික්ෂක සහ පොලිස් සොකෝ කණ්ඩායම්ද එහි ගොස් පරික්ෂණ ඇරඹිය.