රස කැවිලි අස්සේ හැට ලක්ෂයක කුඩු


පාකිස්තානයේ සිට ගෙන්වූ රසකැවිලි ටින් දෙකක බහා රුපියල් ලක්ෂ 60 ක පමණ  ‘බ්‍රවුන්ස් ෂුගර්‘ හෙරොයින් කිලෝවක් සමග පකිස්ථානුවන් දෙදෙනකු පානදුර දුම්රි ස්ථානය අසලදී අත්අඩංගුවට ගත් බව සුරාබදු මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය කියයි.

පානදුර සැපැයුම්කරුට කුඩු බාරදීමට රැඳී සිටියදී මොවුන් පොලිසියට අසුවී ඇත.