රවී වෙත්තසිංහ රිමාන්ඩ්


නාවල චන්ද්‍රා එදිරිසිංහ මාවතේ ඉඩමක් රුපියල් කෝටියකට විකිණීමට පොරොන්දුවී එම මුදල වංචා කළැයි ව්‍යාපාරික රවී වෙත්තසිංහ, පද්මිණී රණවක කොළඹ මහාධිකරණ විනිසුරුවරිය විසින් මැයි 25 තෙක් රිමාන්ඩ් කරනු ලැබීය.

ඔහුට ඇප අයැදුම ප්‍රතික්ෂේප විය.