හිටපු ජනපති දිවංගත ජේ.ආර්.ජයවර්ධන මහතාගේ පුත් රවී ජයවර්ධන මහතා අද (3) අභාවප්‍රාප්ත වූ බව පවුලේ ආරංචිමාර්ග වලින් කියැවේ.
මිය යන විට ඒ මහතා 80 වැනි වියේ පසුවිය.
පොලිස් විශේෂ කාර්ය බළකායේ නිර්මාතෘවරයා වශයෙන් ඒ මහතා විශේෂ සේවයක් සිදු කළ අයෙකි.