හිටපු මන්ත්‍රී නඩරාජා රවිරාජ් ඝාතන නඩුව නොවැම්බර් 21 සිට දිනපතා විශේෂ ජූරියක් ඉදිරියේ විභාගයට ගැනීමට කොළඹ මහාධිකරණ විනිසුරු මනිලාල් වෛද්‍යතිලක මහතා අද (31) නියෝග කළේය.